කලාභුමීයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම


Recommencement of Academic Activities

2021.03.22



 
 


COVID-19 වසංගත උවදුර ආශ්‍රිතව උද්ගත වූ තත්ත්වය හමුවේ පාසල් සිසුන් සඳහා වන අමතර පන්ති නොපවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් කල නියමයට අනුකූලව 2020.10.05 දින පටන් තාවකාලිකව අත්හිටවන ලද අප නිකේතනයේ අධ්‍යයන කටයුතු 2021.03.22 දි න පටන් නැවත ආරම්භ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය අප විසින් ලබාගෙන ඇත්තෙමු.



අදාළ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ආයතනය තුල සලසා ඇත.



එක් එක් පන්තිය නැවත ආරම්භ වන දිනය අදාල පන්තිය පවත්වන ගුරුවරයා හෝ ගුරුවරිය හෝ විසින් දන්වනු ලබනවා ඇත. දැනටමත් එවැනි දැන්වීමක් ලැබී නොමැති නම් අදාල පන්තිය ආරම්භ වන දිනය කාර්යාලය ඇමතීමෙන් ද දැනගත හැක. (+94 11 2826944, +94 77 7285762)



සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් නිසි ලෙස නිරතුරුව අනුගමනය කරමින් ප්‍රවේශමෙන් එදිනෙදා කටයුතු සිදු කරගන්නා ලෙස ඉල්ලා සිටිමු.




<පිටුව මුදුනට



With effect from 2021.03.22, we have recommenced all our academic activities that were suspended since 2020.10.05 by order of health authorities not to conduct any classes for school children. The necessary approvals for recommencement have been obtained by us.


We have made all arrangements within the institution for the strict observance of all preventive health measures.


Each teacher will inform the students the exact date of commencement of the particular classes. The dates may also be obtained by calling our office (+94 11 2826944, +94 77 7285762)


We kindly request you to follow all preventive health measures to the letter and go about your day to day matters with care.



 

 

All rights reserved ©