Kalabhumi Newsfeed

Kalabhumi Home

 

 

YouTube නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් රසවිඳින ශිල්පියා ...

The Most Streamed Artist on YouTube in Sri Lanka …

 

2020.09.27

 

 

   
     


YouTube වීඩියෝ නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකාවේ වැඩිම රසිකයින් සංඛ්‍යාවක් නරඹන ශිල්පියා බවට ආචාර්ය රෝහණ වීරසිංහයන් පත් වී තිබේ.

මේ පුවත පලවන අවස්ථාවේ ආචාර්ය වීරසිංහයන් ගේ YouTube වීඩියෝ දර්ශන ශ්‍රී ලංකාව තුල නරඹා ඇති අවස්ථා ගණන විසිතුන් ලක්ෂය ඉක්මවයි. ඒ අතුරින් අවස්ථා ලක්ෂ විස්සක් ම කොළඹ නගරය තුලින් වාර්තා වීම ද විශේෂ ය.

නාලිකාව පවත්වාගෙන යන ගූගල් ආයතනය මඟින් මෙම දත්ත පලකරනු ලබන අතර ශ්‍රී ලංකාවට අදාළ එකී දත්ත bit.ly/SLMostStreamedArtists යන යොමුව ඔස්සේ ලබාගත හැක.





Dr. Rohana Weerasinghe has emerged as the most streamed artist in Sri Lanka on YouTube.

At the time of publishing this news item Dr. Weerasinghe's YouTube videos have been watched in over 2.3 million instances. Significantly, 2 million of these instances have been recorded in Colombo alone.

"Google" that runs the YouTube channel publishes these data and the data pertaining to Sri Lanka may be accessed via the link bit.ly/SLMostStreamedArtists

>