Home
Contact us

Home > About Kalabhumi > Bhatkhande Exam Center

 

භාත්ඛන්ඩේ විභාග මධ්‍යස්ථානය

 

 

කලාභූමිය, ඉන්දියාවේ කයිසර්භාග්, ලක්නව් හි පිහිටි සම්භාවනීය “භාත්ඛන්ඩේ සංගීත විද්‍යාපීඨයේ”  අනුබද්ධිත විභාග මධ්‍යස්ථානයක්  වේ.

 

 

භාත්ඛන්ඩේ සම්ප්‍රදාය සැබෑ ලෙස රැකගනිමින්, අපි සියලු විභාග අපේක්ෂකයින් හට පාරදෘශ්‍ය වූත් ගුණාත්මක වූත් විභාග ක්‍රියාවලියක් සහතික කරනෙමු.

 

 

කලායතන වලට තම ශිල්ප ලාභීන් ‘කලාභූමිය’ මගින් භාත්ඛන්ඩේ සංගීත විද්‍යාපීඨයේ විභාග සඳහා යොමු කල හැක.

 

විමසීම්:

 

මංජුලා සෙනෙවිරත්න

විභාග අධිකාරි


 +94 77 7285762,  mjseneviratne@gmail.com

 

 

භාත්ඛන්ඩේ සංගීත් විද්‍යාපීඨ වෙබ් අඩවියට පිවිසෙන්න >


භාත්ඛන්ඩේ පරීක්ෂක වරු 'කලාභූමිය' පිලිබඳ කී දෑ කියවන්න >

 

 

 

 

  << Top << Back


Bhatkhande Examination Center

 

 

Kalabhumi is an ‘Affiliated Examination Center’ of the Prestigious ‘Bhatkhande Sangeet Vidyapeit’ located in Kaiserbagh, Lucknow, India.

 

 

We ensure a transparent, quality examination process for all candidates in the true spirit of the ‘Bhatkhande Traditions’.

 

 

Institutions may enroll their students as candidates to sit the exams from ‘Kalabhumi’.

 

Inquiries:

Manjula Seneviratne
Superintendent of Examinations


+94 77 7285762,  mjseneviratne@gmail.com

 

 

 

Visit Bhatkhande Sangeet Vidyapeit website >


Read what examiners say about 'Kalabhumi' >

 

 

  << Top << Back