ආචාර්ය රෝහණ වීරසිංහ විසින් පවත්වනු ලබන

     

<Kalabhumi Home



 

නිරවද්‍ය ගායනා පුහුණු පාඨමාලාව
Systematic Voice Training Course



දිවයිනේ ප්‍රවීනතම, සම්මානලාභී, දීර්ඝ කාලීන අත්දැකීම් සම්පන්න සංගීතවෙදියානන් වෙතින් ඉගෙනීමට ඔබට හිමිවන කදිම සහ දුර්ලභ අවස්ථාව ...


2023 ඔක්තෝබර් 8 වනදා පටන් සෑම ඉරිදාවකම මාස හයක් පුරා


ප.ව. 4:00 - ප.ව. 6:00 | වයස අවුරුදු 18 න් ඉහළ සිසු සිසුවියන් සඳහා (වැඩිහිටියන් හට ද විවෘතයි)

 

සහභාගී වීමට කැමති අය ඔක්තෝබර් 8 වන ඉරිදා ප.ව. 3:30 ට හඬ පරීක්ෂණය සඳහා කලාභූමියට පැමිණෙන්න.

 

විමසීම්: +94 11 282 69 44,
+94 77 728 57 62,
kalabhumilanka@gmail.com

කලාභුමි  සෞන්දර්ය  කලා  නිකේතනය
130A, පාසල් මාවත, ගංගොඩවිල,
නුගේගොඩ 10250
ශ්‍රී ලංකාව



Kalabhumi Web Version 2.1 - All rights reserved