Kalabhumi Alumni Newsfeed

 

 

 

 

කලාභූමි දෙමාපියන් ට මල් මිටක් ... 

A boquette to Kalabhumi Parents ...

 

2020.08.29

 

 

 

      

 



අද දින පවත්වන්නට යෙදුනු අප කලාභූමි නව නිවහනට පිවිසීමේ සමාරම්භක උත්සවය අති සාර්ථක අයුරින් සිදුකිරීමට අප හට හැකියාව ලැබුන අතර ඒ බව අපගේ අචාර්ය මණ්ඩලයේ සහ පැමිණි සම්භාවනීය අමුත්න්ගේ ප්රතිචාර වලින් මොනවට පැහැදිලි විය.

 

එබැවින් එම සාර්ථකත්වයේ ගෞරවය වෙනුවෙන් කලාභූමියේ සිසුදරුවන්ගේ දෙමාපියන් වන ඔබ සැමගෙන් ලද දායකත්වය සහ සහයෝත්වයට ආදිසිසු හවුල වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමන අතර ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ද ඉතා අගය කොට සලකන්නෙමු.

 

අප සිතන අන්දමට ඒ පිළිබඳව ඔබටත් හදවතින් සතුටු විය හැකි බව අපගේ විශ්වාසයයි... තව දුරටත් අප හා සම්බන්ධ වෙමින් දැයේ දූ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් කරනු ලබන සත්කාර්යයන් වෙනුවෙන් දායක වීමට ධෛර්යය ශක්තිය වැඩිවැඩියෙන් ලැබේවායි පතන්නෙමු...

 

කලාභූමි ආදි සිසු හවුල  



සේයා රූ: විදේශ් අඹේගොඩ


We were able to conclude the inauguration of activities of Kalabhumi at our new premises in a highly successful manner and this fact was evident in the sentiments expressed by our academic panel as well as the distinguished invitees who were present.


We, the Kalabhumi Alumni wish to thank the parents of Kalabhumi students most sincerely for your contribution towards this success and we greatly appreciate the faith you placed in us.


We believe that you too could be happy wholeheartedly about this success. We wish you more and more strength to contribute towards the endeavours aimed at the well-being of our nation’s youngsters by continuously connecting with us.


 

Kalabhumi Alumni



Pics: Videsh Ambegoda